SL DREAM HOUSE

Search This Blog

Featured Post

ඔබ ගැන බොහෝ කරුණු කේන්දරයේ ලියා තිබේ

ඔබ ගැන බොහෝ කරුණු කේන්දරයේ ලියා තිබේ අද බොහෝ දෙනා කේන්දරය රැගෙන විත් අසන ප්‍රශ්නය වන්නේ විවාහය සිදු වන්නේ කවදාද යන්නයි. ජ්‍යෙතිෂයේදී...

Recent Posts

ඔබ ගැන බොහෝ කරුණු කේන්දරයේ ලියා තිබේ

No comments

ඔබ ගැන බොහෝ කරුණු කේන්දරයේ ලියා තිබේ


අද බොහෝ දෙනා කේන්දරය රැගෙන විත් අසන ප්‍රශ්නය වන්නේ විවාහය සිදු වන්නේ කවදාද යන්නයි. ජ්‍යෙතිෂයේදී විවාහය යනු දෙදෙනෙකුගේ සම්බන්ධ වීමකි.

භාව දොළහේ සිටින ග්‍රහයන් ඔබේ වගතුග කියයි මෙලෙසින්

No comments
භාව දොළහේ සිටින ග්‍රහයන් ඔබේ වගතුග කියයි මෙලෙසින්

පෙර සංසාරයේ කරන ලද කුසල් අකුසල් අනුව ඕනෑම පුද්ගලයකු මෙලොව එළිය දකින අවස්‌ථාවේ එකී කුසලාකුසල කර්මයන්ට අනුව විශ්වය මගින් හිමිකර දෙන්නා වූ ජන්ම පත්‍රය හෙවත් කේන්ද්‍රය අනුසාරයෙන් අදාළ ජන්මියාගේ බොහෝ වගතුග පැවසිය හැකි අතර ඒ සඳහා කේන්ද්‍රයේ ඇති භාව දොළහ හෙවත් කොටු දොළහ මූලික වේ. අධ්‍යාපනය, රැකියාව, විවාහය ආදී කරුණු සම්බන්ධයෙන් මෙම භාව දොළහ වෙන්වී තිබේ. උදාහරණයක්‌ ලෙස 10 වැනි භාවය තුළින් රැකියාව පිළිබඳ විග්‍රහ කළ හැක.

ශුභ පල දෙන ග්‍රහ යෝග

No comments

ශුභ පල දෙන ග්‍රහ යෝග


ජය යෝගය
හය අධිපතියා නීච නම් ද දහය අධිපතියා උච්ච නම් ද ජය යෝගයෙන් උපත ලද්දෙකි. මේ යෝගයෙන් උපන්නොත් සියලු ආකාරයේ ජයග්‍රහණ හිමි වන්නේය. දීර්ඝායුෂ විඳින ප්‍රීතිමත් ජීවිතයක්‌ ගත කරන්නට ලැබෙයි.

නිවසට ශාන්තියක්‌ වන්න ගස්‌ වැල් වවමු

No comments

නිවසට ශාන්තියක්‌ වන්න ගස්‌ වැල් වවමු


ගසක්‌ වැවිය යුතු දුර නිවසේ සිට
ගස්‌ සහ වැල් වැවිය යුතු ස්‌ථාන හා එම ගස්‌ වැවීමට සුදුසු කාලය, එම ගස්‌ වැවීමට භාවිතා කරන නා නා වූද විවිධ දුර විස්‌තර දක්‌වා ඇත. අකාලයේ මල්, ගෙඩි ආදිය හට ගැන්වීම මෙන් විශ්මිත විස්‌තර ද, අනෙකුත් සියලුම විස්‌තර ද වාස්‌තු තුළ දක්‌වා ඇත. කිසියම් නිවසක සිට නැගෙනහිර දිසාවේ ගස්‌ සිටු වන විට එම ගස්‌වල සෙවණැල්ල උදය කාලයේ 7 සිට 8 අතර කාලයේ නිවසට වැටීම අසුබය. අනෙකුත් දිසාවන් තුළ වවන ගස්‌වල ද අතු ගේ මිදුලට තිබීම සුදුසු නො වේ. නිවසට හොඳින් වාතය සහ ආලෝකය ලැබිය යුතුය.

ස්‌වාමියා භාග්‍යයවන්ත නිවසක්‌

No comments

ස්‌වාමියා භාග්‍යයවන්ත නිවසක්‌



පවුලේ ගෘහ මූලිකයා වශයෙන් අප හඳුන්වන්නේ පියාය. දූ දරුවන් සමග ඉතා සතුටින් කල් ගෙවන මවුපියන් අතර පිය සෙනෙහස අහිමි වී ගිය කොතෙකුත් දූ දරුවන් සහ සැමියාගේ සෙනෙහස අහිමි වූ බිරින්දෑවරුන් අප දැක ඇත. පියාගේ සෙනෙහස අහිමි වූ විට එම නිවසට ආරක්‍ෂාවක්‌ නැති වී යයි. ගෘහයක ගෘහ මූලිකයාගේ ආරක්‍ෂාව නිවසට අහිමි වන අවස්‌ථා කිහිපයක්‌ ඇත. එනම්,

මල්වරයෙන් දියණියගේ අනාගතය කියවමු

No comments

මල්වරයෙන් දියණියගේ අනාගතය කියවමු





මල්වර අවස්‌ථාවේ උදාවන රාශි, නැකැත්, තිථි, යෝග, කරණ, දින, චන්ද්‍රමාස, ග්‍රහ පිහිටීම් ප්‍රකාරව අධ්‍යාපනය, රැකියාව, යුගදිවිය, දරුඵල, ලෙඩදුක්‌ ආදී පලාඵලද දෙමව්පියන්ගේ ශුභ අශුභද දියණියගේ භාග්‍ය අභාග්‍යයද මැනවින් විග්‍රහ කළ හැකිය. තවද මල්වර කේන්ද්‍රයේ සියලුම අශූභ කාරණා අරභයා සර්ව දේවපූජා පවත්වා සර්ව දේවතා මණ්‌ඩලයට පින් අනුමෝදන් කරවීම, ගුප්ත විද්‍යානුකූලව උචිත යන්ත්‍ර පැළැන්දවීම, නවග්‍රහ පූජා, බෝධි පූජා පැවැත්වීම, කපුටුදාන දීම, යාචකයන්ට, අසරණයන්ට පිහිටවීම යනාදී ගුප්ත ශාස්‌ත්‍රීය හා ආගමානුකූල කටයුතු සිද්ධ කර ගැනීමෙන් අශුභ තත්ත්වයන් සමනය කරගැනීමේ හැකියාව පවතී.

තැනට සුදුසු අයුරින් කටයුතු කරන කන්‍යා ලග්නයෙන් උපන් ඔබ ගැනයි මේ…

No comments

තැනට සුදුසු අයුරින් කටයුතු කරන කන්‍යා ලග්නයෙන් උපන් ඔබ ගැනයි මේ…






ඥානයට අධිපති බුදගේ උච්ච රාශිය වූ කන්‍යාවේ උපන් අය ඥානය මෙහෙයවා ක්‍රියාකරන්නෝ වෙති. ලග්නාධිපති බුධගේ බලයෙන් ඕනෑම ශාස්‌ත්‍රයක්‌ හොඳින් ඉගෙන ගැනීමේ ශක්‌තිය ඇතත් ඒ බව අන් අයට ප්‍රසිද්ධ නොකොට අන්‍යයන්ගෙන් අසා දැන ගැනීමට කැමැත්තෝ වෙති.